About Us

About mLearn
mLearn education is an institution created to empower the Sri Lankan educational process through the concepts of mobile learning and micro learning. We have built the institutional process to reduce stress through self-learning and to facilitate learning at low cost.
දැක්ම
ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසුන්ගේ ප්‍රධානතම ඉගෙනුම් සහයක සේවා සපයන්නා බවට පත්වීම.
මෙහෙවර
ඉගෙනුම විනෝදාත්මක අභියෝගයක් බවට පරිවර්තනය කිරීම සඳහා වන මඟ පෙන්වීම්, දිරිගැන්වීම්, ඉගෙනුම් අත්දැකීම් හා ඇගයීම් අවස්ථාවන් නිර්මාණය කිරීම මගින් දරුවන්ගේ ස්වයං ඉගෙනුමට සහාය වීම.
වටිනාකම්
ළමා මනෝවිද්‍යාව උපදේශන විද්‍යාව හා අධ්‍යාපන විද්‍යාව මත පදනම්ව කටයුතු කිරීම.
සැමට අධ්‍යාපනය යන මූලධර්මය මත පදනම්ව සිසුන්ට දැරිය හැකි මිලකට සේවා සැපයීම.
නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනය තුළින් ආකර්ෂණීය හා ඵලදායී ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීම.
සමස්ත විසඳුම් (total solution) සේවා අවස්ථා සම්පාදනය උදෙසා කැප වීම.


Find the right learning path for you
Match your goals to our programs, explore your option and map out your path to success. Match your goals to our programs, explore your option and map out your path to success. Match your goals to our programs, explore your option and map out your path to success.