Introducing mLearn

mLearn education is an institution created to empower the Sri Lankan educational process through the concepts of mobile learning and micro learning. We have built the institutional process to reduce stress through self-learning and to facilitate learning at low cost.

DOWNLOAD THE MOBILE APPS
Learn anything – Any Time – Anywhere; Mobile/Desktop

Download our mobile application from Google Play Store & the Apple App Store. You can also log into the web application of mLearn Education to continue your studies.

Overall of Physics Virtual World

Physics Virtual World features 

See Our Free Lesson


People Say About mLearn

One-stop solution for any eLearning center, online courses. People love mLearn because they can create their sites with ease here. 

Press Release

Learn the SMART Way

Press Release

Learn the SMART Way

Frequently Asked Questions

These are the most frequently asked questions

Physics virtual world එකට පිවිසෙන්න ක්‍රම දෙකක් තියනවා. එක ක්‍රමයක් තමයි mlearn app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. අනිත් ක්‍රමය mLearn.lk මගින් web එකට පිවිසෙන එක.

ඔබ සතුව තියෙන phone එක android නම් play store වෙතින් ද, Apple නම්  app store වෙතින් ද download කරගන්න පුළුවන්.

නෑ. App එක නොමිලේ download කරගන්න පුළුවන්.

මුදල් ගෙවීමේ ක්‍රම කීපයක් තියෙනවා.

  1. Card payment එකක් කරන්න පුළුවන්
  2. Ez cash හෝ m cash භාවිත කරන්න පුළුවන්.
  3. Online transfer කරලා රිසිට් පත WhatsAppකරන්න පුළුවන්.
  4. බැංකුවට මුදල් ගෙවා රිසිට් පත WhatsApp කරන්න පුළුවන්.

Card payment එකක් හෝ Ez cash හෝ m cash මගෙන් මුදල් ගෙවීමක් කළොත්, එවෙලේම ඔබේ ගිණුම activate වෙනවා. online transwer කිරීමක් හෝ බැංකුවට මුදල් බැර කිරීමෙන් පසු ඔබේ රිසිට් පත WhatsApp කළොත්, පැය කිහිපයක් ඇතුළත ඔබේ ගිණුම activate වෙනවා.

එක්වරක් මුදල් ගෙවා subscription ලබාගත් පසු, ලබාගත් දිනයේ සිට වසරක කාලයක් ඔබට සේවා ලබා ගන්න පුළුවන්. යම් ආකාරයකින් දෙවෙනි වසර ඔබ සේවා ලබාගත් පසු විභාගයට තවත් මාස කිහිපයක් ඇත්නම්, විභාගය අවසන් වන තුරු ඔබට නොමිලේ සේවාව සක්‍රීය වනවා.

ලැප්ටොප් එකකින් හෝ destop එකකින් Physics Virtual World සේවාව ලබාගන්න පුළුවන්. ඒ සඳහා ඔබ mlearn.lk වෙබ් පිටුව විවෘත කර ඔබේ username password භාවිතා කළ යුතුයි.

ලැප්ටොප් එකකින් හෝ destop එකකින් Physics Virtual  World සේවාව ලබාගන්න පුළුවන්. ඒ සඳහා ඔබ mlearn.lk වෙබ් පිටුව විවෘත කර ඔබේ username password භාවිතා කළ යුතුයි.

ඕනෑම debit හෝ credit කාඩ් පතකින් මෙන්ම, m cash හෝ ez cash මගින් හෝ මුදල් ගෙවන්න පුළුවන්. ඒ වගේම online bank transfer මගින් හෝ අපේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කොට එහි රිසිට් පත ඔබේ username සමග 0777 640 980 අංකයට WhatsApp කිරීමෙන්ද Physics Virtual  World ගිණුම සක්‍රිය කරගන්න පුළුවන්.

අපේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කොට එහි රිසිට් පත ඔබේ username සමග 0777 640 980 අංකයට WhatsApp කිරීමෙන්ද Physics Virtual  World ගිණුම සක්‍රිය කරගන්න පුළුවන්.

වසරේ ඕනෑම දිනයක ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් Physics Virtual  World අන්තර්ගත සේවාවන් ඔබට ලබාගන්න පුළුවන්.

Physics Virtual World ඇතුලේ තියෙන අන්තර්ගතයන් මගින් උසස් පෙළ සමස්ත විෂය මාලාවම ආවරණය වෙනවා.  මිලදී ගන්නා ඕනෑම ළමයෙකුට උසස් පෙළ 12 හා 13 ශ්‍රේණිවලට අදාළ සියලුම ඒකක හා පාඩම් වලට පිවිසෙන්න පුළුවන්.

Physics Virtual World ඇතුලේ තියෙන අන්තර්ගතයන් මගින් උසස් පෙළ සමස්ත විෂය මාලාවම ආවරණය වෙනවා.  මිලදී ගන්නා ඕනෑම ළමයෙකුට උසස් පෙළ 12 හා 13 ශ්‍රේණිවලට අදාළ සියලුම ඒකක හා පාඩම් වලට පිවිසෙන්න පුළුවන්.

Physics Virtual World ඇතුලේ තියෙන අන්තර්ගතයන් මගින් උසස් පෙළ සමස්ත විෂය මාලාවම ආවරණය වෙනවා.  මිලදී ගන්නා ඕනෑම ළමයෙකුට උසස් පෙළ 12 හා 13 ශ්‍රේණිවලට අදාළ සියලුම ඒකක හා පාඩම් වලට පිවිසෙන්න පුළුවන්.

Physics Virtual World ඇප් එක ඉතාමත් සහනදායි මිලට ලබා දෙන බැවින් කොටස් වශයෙන් ගෙවීම් කළ නොහැකි යි. නමුත් ඔබට යම් අපහසුතා පවතින්නේ නම් විදුහල්පතිතුමා මගින් ඉල්ලීමක් කළොත් අපි ඒ ගැන සලකා බලනවා.

Contact Us Today

The introduction of MobileApps for the education sector will be new learning methods for Advanced Level Students and making the learning process fun and easy.

Lessons


mLearn Sri Lanka